නැහැබන්, ඔය තියෙන්නෙ මැදගම පන්සල,
ඔය දහම් පාසලට ලමයි අරගෙන ආව වාහන, උසාවියට අපු එවා නෙවෙයි,යැම ඉරිදටම ඔතන ඔයවිදිහයි. ඔය පාරමැද්දෙ පොඩි දුවෙකුත් ඉන්නෙ.
ඔතන U ටර්න් දාන්නත් බැහැ ඔය බයික් කාරය දැම්මට, පෝය දවසට ඕකටත් වැඩියි. මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ, පාර්කින් නැතුව කොහේ වාහන නවත්වන්නද?