ගිටාර් guitar වැඩ්ඩෝ ....
සුබ සන්ධයාවක් ප්‍රිය මිතුර මිතුරියනි ,,, ඔන්න එහෙනම් අපි පටාන් ගමු ගිටාර් ගහන්න :yes: ගිටාර් ගහන්න කිව්වට ගහන්නම නෙවෙයි ;) දන්න කස්ටිය කියල දෙන්න.. :yes: මුල ඉඳල... මමත් එකක් ගත්ත ඒත් අල්ලන්නවත් දන්නෙ නෑ :no: දන්න අය කියල දෙන්න,එහෙනම් මේක දිගටම අරන් යන්න ඔයල Help...