ගිටාර් guitar වැඩ්ඩෝ ....
සුබ සන්ධයාවක් ප්‍රිය මිතුර මිතුරියනි ,,, ඔන්න එහෙනම් අපි පටාන් ගමු ගිටාර් ගහන්න
ගිටාර් ගහන්න කිව්වට ගහන්නම නෙවෙයි
දන්න කස්ටිය කියල දෙන්න..
මුල ඉඳල... මමත් එකක් ගත්ත ඒත් අල්ලන්නවත් දන්නෙ නෑ
දන්න අය කියල දෙන්න,එහෙනම් මේක දිගටම අරන් යන්න ඔයල Help කරයි කියල හිතනවා... ජයවේවා...
දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න
සුබ සන්ධයාවක් ප්‍රිය මිතුර මිතුරියනි ,,, ඔන්න එහෙනම් අපි පටාන් ගමු ගිටාර් ගහන්න
ගිටාර් ගහන්න කිව්වට ගහන්නම නෙවෙයි
දන්න කස්ටිය කියල දෙන්න..
මුල ඉඳල... මමත් එකක් ගත්ත ඒත් අල්ලන්නවත් දන්නෙ නෑ
දන්න අය කියල දෙන්න,එහෙනම් මේක දිගටම අරන් යන්න ඔයල Help කරයි කියල හිතනවා... ජයවේවා...දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න

Last edited: