ප්‍රියස් එකක් අවුරුදු 5ක් පාවිච්චි කරපු මනුස්සයෙක් විදියට කියන්නේ... වාහනේ හරියට maintenance කරන්න ඕනේ බන්. මේ මනුස්සයා වැරදි 2 3 ක් ම කරලා නේ.. ඕනෙම දෙයක් රැකෙන්නේ තමන් පාවිච්චි කරන විදිය අනුව.
1. AC වැඩ නැතුව hybrid battery 1 රත් වෙනවා. එතකොට ටික දවසකින් battery 1 අවුල් ගිය එක හරි.
2. ලක්ෂ...