1. slrohan

    මේ ගානට වහනයක් හැබැයි indian නැතුව ?

    allion 240, premio 240 http://ikman.lk/en/ad/toyota-premio-zzt240-2002-for-sale-colombo
  2. slrohan

    hoda phone ekak kiyapalla

    mi redmi pro
  3. slrohan

    Female Body Beauty

    pattai
  4. slrohan

    hi

    onna kiyakda manda dunna.......
  5. slrohan

    ෆෝන් බිස්නස්

    ali express try karapan.... sellers lata msg karala balanna
  6. slrohan

    gr5 2017, p9lite, gr5 mini

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-2GB-16GB-Smartphone---Gold-373895.html 19k wage nee
  7. slrohan

    gr5 2017, p9lite, gr5 mini

    xiaomi redmi 4 prime ganna
  8. slrohan

    ~ElaKiri Xiaomi Help Desk~

    Mi 5S එකක් ගත්තා සිංහලු.......... cam 1 නං සුපිරි... OS 1 පට්ට නේ....8.0 globle තියෙන්නේ.........
  9. slrohan

    Iphone 6 Display

    Queens mobile. Bambalapitiya ... trusted place... 0777410300
  10. slrohan

    ~ElaKiri Xiaomi Help Desk~

    Geekbuying එකේ TNT දෙන්නේ නැහැනේ HK වලින් .......EMS DHL විතරය් තියෙන්නේ ......... එපා වෙනවා මචන්ලා.............
  11. slrohan

    Ali Express or eBay

    Geekbuying eken mi5 ekak ganna hitan innee.... ade ekath ehema phone da danne ne ewanne???
  12. slrohan

    ක්‍රා කැනල් ව්‍යාපෘතිය සහ ලංකාවේ හම්බන්ත

    සේතු සමුද්‍රම් කරන්න බැහැ.. ඒක ලංකාවේ විද්වතුන් පැහැදිලි කල ඒ වෙලාවේ.... https://www.youtube.com/watch?v=7a88rMdAjx0
  13. slrohan

    ~ElaKiri Xiaomi Help Desk~

    මම MI5 එකක් ගන්න බැලුවේ මචන්ලා.... CAM 1 ඕනේ ගොඩක්... එක නිසා තමයි එක බැලුවේ.... මොකක්ද හොද geekbuying.com ද aliexpress ද? ali china නිසා ප්‍රශ්නයක් වෙයද? ගාන ටිකක් අඩුයි මට සෙට් උන විදියට ali එකේ...... එකයි අහන්නේ...
  14. slrohan

    Dialog 4G WIFI හොරකම

    hiks.....tama ara horakan karapu eka internet yanawa ube connection 1n... uba tawa lokuwata oka wateta kiyawapan.......... :P
  15. slrohan

    රතන හාමුදුරුවො මොකද කරන්නේ?

    රතන හාමුදුරුවෝ පක්ෂෙකට අදින වැඩක් නෙවේනේ මෙතැන කරන්නේ .... ආණ්ඩුවේ ඉදගෙන විරුද්ධ වෙනවට වැඩිය මෙහෙම කරන එකන් ලොකු බලපෑමක් කරන්න පුළුවන්.... එකය් මෙතැන වෙන්න ඇත්තේ ..... මොනවා උනත් අපේ සාසනයට ලොකු සේවයක් කරන්න පුළුවන් හාමුදුරු නමක්.... මෙහෙම මඩ ගහන්න එපා බන් .........
  16. slrohan

    ගෙඩි එන්න

    මල් අතින් පරාගනය කරන්න. අපේ වත්තක ඕවා හිටවලා තිබුන ඉස්සර.... ඕක තමය් බන් ලොකුම ලෙඩේ
  17. slrohan

    ගෑනු ළමයි පොඩිකාලෙම

    මාගේ පොඩ්ඩාගේ කන විද්දේ ඔය 2 වැනි විදියට. මුලින් හිරිවටෙන්න chreem ගාල විද්දා ... රිදුනේ නැහැ බන් ....
  18. slrohan

    Bangkok wala mens shoes and andum ganna hodama place mona da machanla

    JJ market.... (weekend only)
  19. slrohan

    අසහනකාරී ලංකාව

    Ada kale asahanaya pita karanna widiyak na.... mama kiyanne badu gasima nitigata kala yutui ... yam yam sima kirim atulatha...............
  20. slrohan

    CSN ඉවරයි

    මොනවා උනත් කල කම් පල දෙනවා බන් හැමෝටම .... ඕක අප්පොච්චිටත් උනා දැන් ඉන්න උන්ටත් වෙනවා....

    No contents