උඹට පුද්ගලික ප්‍රශ්නයක් තමා පොන්ස් තියෙන්නෙ. මෙතන ඉන්න ගොඩක් ජෙප්පන්ට මාත් එක්ක තියෙන්නෙ ඒවගේ එවා තමා. මම ඕවා පඩේකට ගනන් ගන්නෙ නැති එක ඉතින් වෙනම සීන් එකක්. මේවා මම පුරුදුවෙන්න කරන ඒවා නෙවීනෙ. 🤭 🤭
අනිත් දේ තමා උඹ හිතන්නෙ උඹේ මතේ අනිත් උන් පිලිගන්න ඕනා කියලා. උඹ කලිනුත් අර කෙමිස්ට් එකත් එක්ක...