ඕක ටිකක් සංකීර්න දෙයක්, ඔය සිද්දිය මිනිස්සු අනුව වෙනස් වෙනවා, සෙට් වෙන වයස අනුව වෙනස් වෙනවා, එක එකාගෙ ambitions අනුව වෙනස් වෙනවා, social media influence අනුව වෙනස් වෙනවා. ගෙදර උන්ගෙ influence අනුව වෙනස් වෙනවා.
අපේ ගෙවල් පැත්තේ පවුල් දෙකක් තියෙනවා කෙල්ලොමයි ඉන්නෙ, ගෙදර උන්ගෙ බලාපොරොත්තුව සහ...