ඕක අපිට විහිලුවක් වගේ උනාට, ලංකාවෙ පට්ට පිරිසක් ඉන්නවා හරියට ජීවිතෙ ගැටගහගන්න සල්ලි නැතුව මොකක්හරි විදියකින් සල්ලි හම්බෙයි කියලා බලන, උන් කම්මැලිත් නෑ, ඒත් හම්බ කරන්න කියලා කරන්න වැඩක්වත් හොයාගන්න බෑ. එහෙම උනාම උන් මේ වගේ ඒවට උනත් ට්‍රයි කරන්න බලනවා.
ඕකත් හරියට අරට නිරාගමික එකෙක්ට කැන්සර් එකක්...