මේල් බ්ලොක් කරන්න...
මචංලා e mail එකට එන අනවශය e mail බ්ලොක් කරන්නෙ කොහොමද?:(:(:(මම ගොඩක් වෙබ් සයිට් වල මගෙ e mail එකෙන් රෙජිස්ටර් වෙලා නිසා ඒවයෙන් දවසට සීයක් විතර mail එනව.:oo::oo::oo::oo::oo:මට ඒක නවත්ත ගන්න ඕනෙ:no::no::no:.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද.මගෙ තියෙන්නෙ yahoo...