මචංලා අපේ මල්ලි කෙනෙක් මේ පාර o/l කරනව.එයා කිව්ව o/l වලට හදපු අනුමාන ප්‍රශ්න පත්‍ර ටිකක් හොයල දෙන්න කියල ඉන්ටර්නෙට් එකේ තියෙනවනම් මම බැලුව මචංලා හොයාගන්න බැරි උනා:confused::confused::confused:.අනේ මචංලා උබල දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙනවද?:D:D:Dලොකූ පිනක් මචංලා.ඉගෙන ගන්න එකෙක්ටනෙ...