උදව්....! ඉඩම් පිලිබඳ ප්රශ්නයක්.
මචන්ලා අපි 2016 ඉඩමක් සල්ලි දීලා ගත්තා. ඉඩමේ කලින් අයිතිකාරයා ගාව තිබ්බෙ ඔප්පුවක් වෙනුවට නිකුත් කරන ලද බිම් සහතිකයක්. මම ඉඩම ගනිද්දි අවුරුදු 30ක් පත්තීරු බලලා Lawyer කෙනෙක් ගාව අත්සන් කරලා අතට මුදල් ලබා දීලා ගත්තේ. නමුත් නමුත් බිම් සහතිකයේ ඉඩමේ ප්රමාණය...