යකෝ මේවා මාර Logic නේ, basic salary කියන්නේ මිනිහෙක් පැය 8 ක් වැඩ කලාම ලැබෙන පඩියට , OT කියන්නේ පැය 8 වඩා වැඩියෙන් වැඩ කලාම ලැබෙන අමතර දීමනා. ඉතින් CEB වගේ අත්‍යවශ්‍යය සේවා වල වැඩ කරද්දි OT තියෙනවා. මිනිහෙක් පැය 8 ට වඩා වැඩ කරලා වැඩි පඩියක් ගන්නවා නම් අනිත් උන්ට තියෙන @#$% අමාරුව මොක්ද්ද??? උන්...