1. CodeMan

    ටැක්ස් ෆ්‍යිල් එකක් විවෘත නොකරණන් හට කරන දේ

    දැන් ඩොලර් ලංකාවට ගෙනෙන freelancers ලා tax වලන් exempt නැද්ද ?
  2. CodeMan

    Freelance සහ ඉන් ඔබ්බට - 6

    @Kolama ගුබ්බෑයම තාම යනවද ?
  3. CodeMan

    Webflow + Upwork

    https://www.framer.com/ - This one is said to be more designer friendly than webflow
  4. CodeMan

    🔴BREAKING🔴 ලංකාවෙන් Monkeypox අසාදිතයන් දෙදෙනෙක් සොයා ගැනේ! 😱

    ගුවන් තොටුපොළේ පහුගිය කාලේ පරීක්ෂා කිරීම් සිද්ද උනාද ? :unsure: මම හිතාගෙන හිටියේ දැන් මොකුත් පරීක්ෂණ නෑ කියලා. එහෙම නැතුව හදිස්සියේම නම් පරීක්ෂණ පටං අරං තියෙන්නේ වෙන්න යන දේ හිතා ගන්න පුළුවන් .
  5. CodeMan

    Webflow + Upwork

    https://directus.io/ - මේකත් හොඳ එකක් headless cms, back office systems walata. no-code/low-code
  6. CodeMan

    අරගලකරුවන්ගෙ තවත් කුමන්ත්‍රණයක් !

    ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ...
  7. CodeMan

    දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ මොළයක් අපි ගාව තියනවා - නාමල්

    නාමල් බබාගේ කතාව ඇහුවම අඟ හිරිවැටුනා සිංහලු. සමාජයේ මහා අවුල්, අමානුෂික දේවල් වෙන්න නියමිතයි වගේ.
  8. CodeMan

    මාර රස්නයක්නේ සිංහලු

    උබටනම් මොකද ඉතින් --- නො චයිල්ඩ් නො වොරී man නේ උබ 😆
  9. CodeMan

    මාර රස්නයක්නේ සිංහලු

    සිංහලු, උබලට දැනෙන්නේ නැද්ද මේ රස්නේ අව්රුද්දෙන් අවුරුද්ද exponentially වැඩි වෙනවා කියලා. මේක ගැන කිසිම වගකිවයුතු කෙනෙක් හෝ ආයතනයක් අඩුම තරමේ කතා කරන්නේවත් නෑ. තොපි නතාෂාගේයි, රාජාංගනේගෙයි රෙද්දේ එල්ලිලා හිටපල්ලා.
  10. CodeMan

    BREAKING NEWS: RAJANGANE HAMUDUWO ARRESTED

    නතශාට රජාන්ගනේ බැලන්ස් කරයි දැන් 😆
  11. CodeMan

    BREAKING NEWS: RAJANGANE HAMUDUWO ARRESTED

    අත්අඩංගුවට ගැනීමේ වීඩියෝ නැද්ද
  12. CodeMan

    හසලක ලැට් කටා සියතෙන් දොට්ට ?

    හසලක තුෂාර ගොඩ ගියා එහෙනම්. මාර publicity එකක්නේ ලැබෙන්නේ :lol:
  13. CodeMan

    රස්නෙයි යකෝ

    අර පහුගිය දවස් වල කියපු heat wave එකක්වත් ද මේ https://news.mongabay.com/2023/05/sweltering-heat-wave-hits-sri-lanka-climate-change-will-likely-bring-more/
  14. CodeMan

    රස්නෙයි යකෝ

    පැය 24 ම A/C එකේම ඉන්නේ නෑ නේ බන්. මෙහෙම රස්නේ වෙන්න හේතුව දැන ගන්න එපාද ?
  15. CodeMan

    රස්නෙයි යකෝ

    මේ දවස් වල අසාමාන්‍ය රස්නේට හේතුව මොකක්ද බන්? ඉන්න හිටින්න බෑ රෑටවත්. කොහෙවත් මේ ගැන සඳහනක් වෙනවා දැක්කේ නෑ. අඩුම තරමේ එලකිරියෙවත්
  16. CodeMan

    මෙවන් අසිරිමත් ජාතිය

    @Kolama , උබ මොකක්ද කරනවා කිව්වේ ?

    No contents