රස්නෙයි යකෝ

CodeMan

Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    මේ දවස් වල අසාමාන්‍ය රස්නේට හේතුව මොකක්ද බන්? ඉන්න හිටින්න බෑ රෑටවත්. කොහෙවත් මේ ගැන සඳහනක් වෙනවා දැක්කේ නෑ. අඩුම තරමේ එලකිරියෙවත්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113
    get the solar yakoo
    free elctricity
    ac ekak dagena sape idapan
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    get the solar yakoo
    free elctricity
    ac ekak dagena sape idapan
    පැය 24 ම A/C එකේම ඉන්නේ නෑ නේ බන්. මෙහෙම රස්නේ වෙන්න හේතුව දැන ගන්න එපාද ?
     
    • Like
    Reactions: Ryan08

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    කාලකන්නි පාලකයෝ රට කරවද්දී මෙහෙම වෙනවා. 69 ලස්සේ පුන්නක්කුවන් ගේ කතිරෙන් තමයි රට කෑවේ
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    දකුණු ආසියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කින් වැඩි වෙලා කියලා නිව්ස් එකක් දැක්ක.. දැන් කොහොමත් කෑලෑ විනාෂ කරලා ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ.. අර ඇමසන් වනාතරය විනාෂ කරපු ඒවත් මේවට බලපානවා ඇති.. කොහොමත් ඉතින් තව අවුරුදු 20 කින් 30 කින් මේ වගේ රටවල් වල ජිවත් වෙන්න අමාරුයි බන් දේශගුණ විපර් යාස එක්ක.. :dull: :dull:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    අතපය හොළවන්න වත් බෑ බොල. හුස්ම ගන්නත් අමාරුයි.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Msn weather eke eke widiyata 26th may record high eka 33 Celsius (1998). Adath 33 Celsius. Feels like 44😬😬😬