පොඩි පගයෝ, 2006 දාපු rules දැන් හරියන්නෙ නෑ. ඉස්සර කුනුහරප කියන්නත් බැරිද කොහෙද. මාත් in the jeepට කමැති නෑ. ඒත් ඌ forum එකේ දාන ඒවලින් රටේ නීතිය කැඩෙන්නෙ නෑ, අන්න එච්චරයි අද වෙනකොට බලන්නෙ. නඩු වැටෙන්නෙ නැත්තන් ඕන එකක් දාන්න පුලුවන්. ලමයින්ගෙ සීන් එහෙම දැම්මොත් අන්න පුකට පයින් ගහල හිරේ දාන්න ඕන...