1. L_Kaan

    කැම්පස් එක දාලා යනවා

    කැම්පස් අත් අරින්න එපා බන්. පන්ති කරපන්..සල්ලි හොයා ගන්න පුලුවන්න්
  2. L_Kaan

    Passport හදන අයට

    maathara koheda thiyenne??
  3. L_Kaan

    සරණි තිලකරත්න

    :D:D:D:D:D:D:D
  4. L_Kaan

    වැල අතීතය

    eeya kolu kaaraya...issaara maru mobile site set ekak thibuna...raja fm audio set ekai..
  5. L_Kaan

    Have you ever had a threesome or group sex?

    subscribed for educational purpose
  6. L_Kaan

    වැල අතීතය

    ඒ කියන්නේ දැන් බලන්නේ ඒවා...ලොල්:D:D:D
  7. L_Kaan

    police problem

    oya baya karala gaanak kada ganna hadanne ban.ona tharam wela thinawa oma..
  8. L_Kaan

    DSLR Camera Help

    watunada,sensor awlak wage
  9. L_Kaan

    Kella problem 2

    හරි විදියට නම් එන්න ඕන සානුකම්පික, අවිහිංසාවාදී, ආගමික,හික්මුණු,පරිකල්පන වාදී ,පරිනාමවාදික හැගීම්.. ඕක නම් හොඳ නෑ. ඉක්මනට බලව ගනින්..
  10. L_Kaan

    Train eke bike ekak

    ඇල්ල ඉඳල බාජ එකක් ගෙනාව 2400 ක් ධ කොහෙද ගියා...අව්ලක් වෙලා තිබුණ නෑ..පෙට්‍රල් හිස් කරා...සයිඩ් කන්නාඩි එහෙම ඇතුලට කරලා හොඳට ගැටගැහුව,,,අව්ලක් වෙලා තිබුණ නා
  11. L_Kaan

    photoshop help

    මේක බලපන්... http://www.elakiri.com/forum/showthread.php?t=1826223
  12. L_Kaan

    සුරත් සුවය

    https://www.youtube.com/watch?v=5xpKMfw2SNY ප්‍රතාප් ඊශ්වරගේ පෙරවදන කියවලා "සුරත් සුවය" අහපු ඔබ ප්‍රවීණ ගීත විචාරක ජගත් කුරුගමයන්ගේ මේ පසුවදන කියවනවා නම් ගීතය පසුපස ඇති සංකල්පනාත්මක අදහස තවත් තහවුරු වේවි 👇 කාන්තා රූපකායක් යනු ක්ෂණයකින් පිරිමි සිතක් ඇද බැද තබාගන්නා දෙයකි. එය මෙලොව කාහටත් පොදුවූ...
  13. L_Kaan

    Canada PR ගන්න හැටි

    requested bro
  14. L_Kaan

    fingerprint - help

    direct plug karanna ba machan...fingerprint machine walata wenama softwr thinawa..e software wala db walata triggers liyala oyage db ekata data pass kara ganna thiyenne..
  15. L_Kaan

    Google I/O 2018 - Ticket

    ඊයා බන්...මන් මගේ මොබිටෙල් එක නිකම් දුන්නේ...තා කීප දෙනෙකුට හොයලත් දුන්න...ලැජ්ජ නැති වැඩ ඕයි මේවා...:angry::angry::angry::angry:
  16. L_Kaan

    Google I/O සැකෙවින්

    ටී එක නම් ලස්සනයි ඩයලොග් එකේ...ඉවෙන්ට් එක හොඳටම තිබුනා...display එක අම්මෝ උනා...පට්ටම..කෑම තම ටිකක් අවුල්...කොම උනත් ගිය පාරට වඩා හොඳයි...
  17. L_Kaan

    hand free එකක්

    මම ගත්තා... පට්ට උදව් කරපු උන් ට තැන්කු...
  18. L_Kaan

    දැම්මා Oder එකක්

    මාත් ගත්තා...

    No contents