fingerprint - help

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මචන්ල, මම හදල තියනවා ජිම් මෙම්බර්ශිප් මැනේජ් කරන සොෆ්ට්වෙයාර් එකක්. ම්ට ඒකට fingerprint solution එකක් ප්ලග් කරන්න ඕන. ඒක කොහොමද කරගන්න පුලුවන්?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    Oya attendence / door controller korana onatharam kattiya inno..poddak hoyala balapan..umbata pc / database nathiwa standalone acces sytem ekak unath daganna puluwan..ona welawata usb/ network eken fingerprint enroll korano
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ලේසිම ක්‍රමේ USB Finger print Reader එකක් ගන්න එක,
    ඒවට SDK එකක් එනවා, එහෙම නැත්නම් උන්ගෙ Software වා DLL ටික පාවිච්චි කරන එක

    අනිත් ක්‍රමේ සාමන්ය එකක් අරගෙන ඒකෙ Backend එක Sql Server එකකට Link කරගන්න එක,
    ඒකට Options තියෙනවා උන්ගෙ Software එකේ,

    ඒ Database එකේ Tigger හදන්න අපේ DB එකට Data එවන්න, අලුත් Record එකක් ආපු ගමන්, වැඩේ ලේසියෙන්ම ගොඩ :yes:
     
    Last edited: