රනිල ස්වාදීන එකෙක් විදියට නොමිනේශන් පටන් ගත්ත හැටියේම පළවෙනියට ගිහින් දුන්නේ පොලිස්පතිගේ සින් එකෙන් රිංගල යන්නනේ .. මුට ඒක backfire උනා gas cylinder එකක් හම්බෙලා .. කැරි වැඩේ ඌට උනේ .. හදිසියේ ස්වාදීන එකෙක් විදියට දුන්නේ නැත්තම් ටිකක් ඉදල ඔය හොද ලකුණක් තියන පක්ෂයක් හොයාගන්න තිබ්බ