1. K

    හරිනි 🤯🤯

    මේකේ මේ නෝ කියල දාල තියෙන්නේ මැදමුලනේ ලැට් වලවල් ටිකයි . .රනිල්ගේ ලෝල්ලෝ ටිකයි නේ . .. උන් කියන්නේ රනිල්ව හරි නාමල්ව හරි අගමැති කරන්න කියලද
  2. K

    රනිල් වීශ්‍රාම යයි. පක්ශයේ අද්‍යාත්මික නායකයා වේ. 🔴BREAKING

    ඕක යන්නේ නැ බන් ලොවෙත් . 2020 unp එක තනි සිට් එකට වැටුන වෙලෙත් ඔහොම තමා කිය කිය හිටියේ .. හම්බෙච්ච national list seat එකට එකෙක්ව දාන්නේ නැතුව මාස 6කට වඩා ඇද ඇද ඉදල පස්සේ shape එකේ එකට රිංගුවා .. දැන් මේ ලක්ෂ 22ක් චන්ද හම්බුනා වෙලේ මෙන් කියල යයි ... බොරු කතා ඕව හොදයි හාවොන්ට කියන්න
  3. K

    අනුර ගැන ඔබ දැන ගත යුතු දේ - (No frills)

    ado illanne na kiuwa neda.. sathiyak curfew tyanawa kiuwa neda.. dan me mona huttakda kiyanne
  4. K

    කොළබ රිච් කෙල්ලො දීල තියෙන්නේ රනිල්ට දැන් Twitter එකේ අදෝනාව

    ඔය සුහී කියන ගැනි නම් ඉස්සර අමු බයි හුත්තියෙක්
  5. K

    🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය 🧭🟣🇱🇰

    අදෝනා බලන්න පුළුවන් thread එකක් වෙයි .
  6. K

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    exactly my thoughts, sajith/ranil/patali are not suitable at all. Sajith cannot be the right wing leader and talk about සහනාධාර everytime he speaks. Ranil is too old and cunning as well and part of the corrupt history we had. And champika is an oppurtunsist racist.
  7. K

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    මෙච්රකල් මම හිතන් හිටියෙත් ඌ තම හොද කියල එත් ඌ වගේ අවස්ථාවාදී එකෙක් හරියන්නේ නැහැ .. අනික උගේ racist history එකත් හරියන්නේ නැහැ මාත් හිතන්නේ ඕක හැදෙන්න ඕනේ හර්ෂ වටේට .. ------ Post added on 1727073841
  8. K

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    right wing එකට හරි නායකයෙක් හොයාගන්න ඕනේ .. රනිලයි සජියයි එක විනාස කරලා තියෙන්නේ ... හර්ෂ , කාංචන වගේ උන් ඉස්සරහට එන්න ඕනේ
  9. K

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    parlimant එකේ 113 ආවොත් 5ම අදිනවා . :3
  10. K

    Risk අඩු Option එකට යමු !!!

    campaigning thahanam neda
  11. K

    සජිත් දෙරණට පොල්ල තියයි 🔴

    කළිඳු ඊයේ අනුරගෙන් වගේ මුගෙන් ප්‍රශ්න ඇහුවොත් රෙද්දේ බඩ යනවා .. ඒ නිසා බැ කියන්න ඇති
  12. K

    බල හුවමාරුවකට සූදානම් වෙන්න..! බලවත් රටවල් රනිල්ට දැනුම් දෙයි..!

    ඇත්තනේ බන් ඉතින් ඕකට බුද්දි අංශ ඕනේ නැ .. සජ්ජ හරි අනුර හරි දෙන්නගෙන් එකෙක් මේක දිනන්නේ .. එතකොට බල හුවමාරුවක් වෙනවා තමයි කොහොමත් .. රනිල දිනයි කියල කවුරුහරි හිතනවානම් ඌ මන්ද බුද්දික එකෙක් වෙන්න ඕනේ .. මේකේ නම් හැබැයි එහෙම මන්ද බුද්දික කැම්පේන් පොන්නයෝ වැහි වැහැල .
  13. K

    ෂීක් හසීනාව පන්න ගත්තා කියල බංග්ලාදේශෙ සාමාන්‍ය මිනිස්සුන්ට ලැබිලා තියෙන වාසි මොනවද? කියාගෙන යමු බලන්න. 🤣🤣

    බංගලියෝ ගැන බන්ගලින්ටවත් නැති අමාරුවක් තමා ලොලු මුත්තාගේ ගල් කොල්ලොන්ට තියෙන්නේ ...

    No contents