1. S

    Wifi CCTV Camera කොහොමද?

    Yes 100%
  2. S

    පිත්තාශයේ ගල්...

    මේකයි මචං කතාව. මගේ වයිෆ්ට අවුරුද්දක් විතර සැරෙන් සැරේ තද බඩේ කැක්කුමක් ආවා.ඒ එන එන වේලාවට දන්න දන්න තැන්වලින් බෙහෙත් ගත්තා.බලපු ඔක්කොම ඩොක්ටර්ස්ලා කිව්වේ ගැස්ට්‍ර‍ිටිස් කියලා තමයි බෙහෙත් දුන්නේ.බෙහෙත් වේලක් දෙකක් බිවවහම ලෙඩේ හොදයි.ආයිමත් මස 3කින් විතර තමයි කැක්කුම එන්නේ. ගිය දෙසම්බර් මසේ මුල...
  3. S

    පිත්තාශයේ ගල්...

    0722985054 Me no ekata call ekak denna. pithashaye thibba gal ain kara patthuwk bedala.
  4. S

    Recent Aliexpress order delivery duration

    මගේ latest එක 10 days - aliexpress standard shipping - fardar courier
  5. S

    ගෙදර පාවිච්චියට printer එකක් ගන්න

    wifi nam nehe hebai patta - Scan, photocopy
  6. S

    ගෙදර පාවිච්චියට printer එකක් ගන්න

    Canon Inkjet Printer - PIXMA G2010 gannawa nam meka gannin
  7. S

    මගේ සේරම Nonstop ටික....

    New Add bookmark #115 ආයේ දාපන්
  8. S

    YouTube

    Thanks
  9. S

    YouTube

    YouTube කොපි රයිට් වදින්නෙ නැති මුයුසික් ඩවුන්ලෝඩ් කරගන්න තැන් මොනවාද
  10. S

    දුම්රිය ආසන වෙන් කිරීම දැන් දින 30කට කලින් පුලුවන්....

    එල බන් උබ කිවුව නිසා අදහස වෙනස් කරා
  11. S

    දුම්රිය ආසන වෙන් කිරීම දැන් දින 30කට කලින් පුලුවන්....

    ඇල්ල ඔඩිසි යන්න පොඩි අයටත් full ටිකට් එකම ගන්න ඕනෙද
  12. S

    මගේ වගාව...

    නියමයි මචන්. මමත් පොඩියට වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉඩම නං ඉඩ නැහැ. දැනට පෝචි පනහක් විතර හදන් යනවා.ඉස්සරහට පොටෝ ටිකක් දාන්නම්.
  13. S

    video and photos වලට cam එකක්

    Gopro 9 එකකින් මම කරපු විඩියෝ එකක්.
  14. S

    අලුත් වන මීමුරය

    ඔව් නාන තැනට වෙනකන් වාහන යන්න පුළුවන්.
  15. S

    අලුත් වන මීමුරය

    ඔව් මචන් දිගටම හදලා තියෙන්නේ කාර් එකකින් යන්න පුළුවන්

    No contents