1. S

    පොතක් ගෙන්න ගන්න

    මේ පොත ගෙන්න ගන්න විදිහක් දන්න කෙනෙක් කියන්නකෝ.
  2. S

    විශ්වාස කරලා වාහනයක් දෙන කෙනෙක්ට කවදාවත් මෙ තරම් පහත් වැඩක් කරන්න එපා...

    ගෑණියි, වාහනෙයි වෙන උන්ට පදින්න දෙන්න එපා :-):-)
  3. S

    පොඩි එවුන්ට පෙන්නන්න ඕනම තැනක්

    Martin Wickramasinghe House & Folk Museum Koggala මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය
  4. S

    wordpress උදව්වක්

    Karana kauda inne
  5. S

    wordpress උදව්වක්

    හොඳ එකක් මොනවා හරි තියෙනවද මේ වගේ ෆෝම් එකක් කස්‌ටම ෆිල් කෙරුවම මේ වගේ පේජ් එකක් එන ------ Post added on 1712249772
  6. S

    wordpress උදව්වක්

    wordpress website එකක ikman. lk වගේ කස්‌ටමට තියෙන ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරහම ඒකේ ප්‍රයිස් එක විතරක් අපි දාලා පෝස්ට් එක publish කරන්න පුළුවන් ප්ලගින් එකක් මොකක්ද?
  7. S

    වැවුවල සෝලා බලාගාරවලට එරෙහි විරෝධතා..

    එහෙම නෑ ගෙදර inverter එකත් ඔටෝ ඕෆ් වෙනවා
  8. S

    Lenovo d1 car android player

    මටත් දැන් හිතල තියෙන්නෙ. තඩි කොපියක් වගේ. මටත් දැන් හිතල තියෙන්නෙ. තඩි කොපියක් වගේ. කොට්ටාවෙන්. 48500, ------ Post added on 1709650469 මටත් දැන් හිතල තියෙන්නෙ :cry::cry::cry::cry: ------ Post added on 1709650600
  9. S

    Lenovo d1 car android player

    :LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL: (y)(y)(y) ------ Post added on 1709650298 Youtube link, please ඒක ට්‍රයි කරා ඒකත් හරියන්නෑ බං ------ Post added on 1709650373
  10. S

    Lenovo d1 car android player

    Lenovo d1 car android player එකක් හයි කරා. ඒකේ TOPPAL voice active කරන්න දන්න කෙනෙක් ඉන්නවද? සිම් එකේ ඩේටා තිබ්බත් රේඩියෝ ඇප් එකක් කැඩි කැඩී ප්ලේ වෙන්නේ.මේකට මොකද්ද කරන්න ඕනේ ?
  11. S

    බබාට ඔටිසම් බන්

    චූටි පැටියට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මචන්. තෙරුවන් සරණයි
  12. S

    ඉන්ධන සහ ගෑස්වලට VAT වදින හැටි පැහැදිළි කරයි

    අනුර කුමාර ජානාදිපති උන ගමන් ඔය ප්‍රශ්න නැ,
  13. S

    PayHere ගැන බලාපොරොත්තු තියාගන්න එපා.

    stripe එකවුන්ට් එකක් හදාගන්න විදිහක් කියන්නකො
  14. S

    PayPal ලංකාවට

    Bump

    No contents