මේකට කියන්නේ Shelf Bracket / L Bracket කියල ... මට මේක ඉස්සෙල්ලම සෙට් උනේ ඩරාස් එකෙන් ..ඒත් ඩරාස් එකේ මේක 2pcs 800 වගේ වෙනව shipping එක්ක.. මේක Hardware වල තියෙනව. L Bracket එකක් උනේ 125 LKR.
L Bracket 3 යි , screw ඇණ 9 , Roll plug 9 ඔක්කොටම ගියේ 415 LKR.
ලෑල්ලනම් ගෙදර අයින්කරල තිබුන එකක්...