SLT එකට කඩේ යනව නෙවේ..ඉස්සර 4G, ADSL Use කරන කොට මන් SLT Office එකට ගිහින් manger එක්ක ගේම ඉල්ලලත් තියෙනව. සිග්නල් නැති , කැඩුනම හදන්නේ නැති සීන් වලට. :angry::angry::angry:
FIBER අරන් දැන් 3 Years.. ඉන්ටෙර්නෙට් කියල ප්‍රශ්ණයක් තිබුනනම් ඒක Fiber Line එක ගත්ත දවසේ ඉදන් විසදුණා.