1. S

    Ear Bud recommendation එකක් දිපල්ලා

    price kohomada machan meke?
  2. S

    අලුත් ඇමති මන්ඩලය

    Ko ban Nalin Hewage?
  3. S

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    Ow machan. Apple Asia eken Genxt warranty ekka gaththe
  4. S

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    Thama hariyata decide kare na ban, futureworld, fono, genxt, apple asia wage ewagen thamai balanna haduwe. Authorised dealers la gawa nam ganan wadiy ban ithin.
  5. S

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    Kohomada machan eka karanne? Mokakda site eka check karana?
  6. S

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    ඒ කියන්නෙ විශේෂයෙන් මුකුත් check කරන්න දෙයක් නෑ නේද?
  7. S

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    A kiyanne machan, Dubai hari Singapore version ekada mehe signal band walata match wenne?
  8. S

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    මචන්ලා මම next week එකේ Iphone 16 pro max එකක් ගන්න ඉන්නෙ. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕන මොනවද කියල කියන්න පුලුවන්ද? තව ගන්න තැනකුත් Recommend කරන්න පුලුවන් නම් හොඳයි. පාවිච්චි කරන අය උදව් කරන්නකෝ....
  9. S

    Land එකක් ගන්න යන්නේ.. ප්‍රශ්නයක් තියනව අහගන්න

    me tikata amatharawa gan wathurata yatawena hariyakda, awata area eke wathura bahinne kohomada (okkoma idam wala wathura tika umbage idamata ennada thiyenne kiyala) soil condition eka ehemath balapan (pasa awwl nam base danakota umbata salli tikak wadipura wiyadam karanna wenawa soil eka improve...
  10. S

    ඩයලොග් Router Signal Issue

    Mageth B310 ekak ban thiyenne, eketh ehema thamai wenasak na, homagama town eke welath signal 2i pennanne, welawakata connect wenawa disconnect wenawa. epa wela thiyenne mun nam.
  11. S

    මචන්ලා මේ lap එක හොඳයිද කියනවද?

    මචන් මම එහෙම වැඩිය ගේම් ගහන කෙනෙක් නෙවෙයි. ඒත් මචන් මට Revit, Autocad, SketchUp වගේ Software run කරන්න ඕනෙ වෙනවා. ඒකට Think pad සෙට් වෙයිද? අනික මචන් 13th Gen Think pad තියෙන තැනක් මට හොයා ගන්න බැරි උනානෙ. තැනක් recommend කරන්න පුලුවන්ද? ඇයි මචන් ගොඩක් අව්ල් ද? Recommend කරන්න බැරිද lap එක...
  12. S

    මචන්ලා මේ lap එක හොඳයිද කියනවද?

    LENOVO LEGION Y7000P I7 13TH 16GB DDR5 RAM 1TB NVME 6GB RTX 4050VGA W11 16"(1Y)365,000 Heat එක ගැන, battery life එක ගැන විශේෂයෙන් දැන ගන්න ඕන.
  13. S

    CANVA PRO Team invitation

    Try this, this one will work... https://mfatools.net/canva-pro-team-invite-links-2024/

    No contents