මචන්ලා මම next week එකේ Iphone 16 pro max එකක් ගන්න ඉන්නෙ. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕන මොනවද කියල කියන්න පුලුවන්ද? තව ගන්න තැනකුත් Recommend කරන්න පුලුවන් නම් හොඳයි. පාවිච්චි කරන අය උදව් කරන්නකෝ....
කූඩුවට වෙලා හිටු බල්ලෝbrand new nan monawa balannada ban
gaththa, aawa
agent kenekgen ganin mathaka athuwa
A kiyanne machan, Dubai hari Singapore version ekada mehe signal band walata match wenne?XA version eka tiyenne hama thanama.
Features adu ati. Version seen eka gana balala ganna ape region ekata galapena eka.
පකෝ කිරියේ මහත්මා ගාන්ධි ලෙවල් එකේ පොරකට ඔහොම කතා කරන්න එපකූඩුවට වෙලා හිටු බල්ලෝ
පකක් කියවන්නෙ නැතුව
Gnxt warrenty ekka nm patta gananbrand new nan monawa balannada ban
gaththa, aawa
agent kenekgen ganin mathaka athuwa (2)
b new , seal pack ganiddi kagen gattat 1 year apple care warranty eka apple company ekemma denawaGnxt warrenty ekka nm patta ganan
Kohomada machan eka karanne? Mokakda site eka check karana?Serial eka activated da kiyala check karala ganna mokada box eke seal eka hot gun ekakin allala galawala aye hai karanawa dan kattiya.