1. Matsola

    ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය

    හිතාමතාම කිව්වනම් පස්සේ වැරදීමකින් කිව්වේ කියයිද?
  2. Matsola

    ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය

    අඩෝ ඩෝබිලා ඒකත් හෝදනවා කියහන්කො.
  3. Matsola

    සුනිල් ඇල්ෆඩ් නොබෙල්ස්..( ගොබෙල්ස්)

    අම්මෝ........ යකෝ........ සැර වැඩියි 🤣🤣🤣🤣🤣
  4. Matsola

    ටැක්ස් කන්සල්ටේෂන් එක හරි තැනකින් ගනින්

    ඒක සිරා කතාව අපි වෙන කෙනෙක්ගෙන් වැඩ කරව ගන්නවා නං අපිටත් ඒක ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනෙ.
  5. Matsola

    construction sector good shares to invest

    @slsal PKME thawa yaida?
  6. Matsola

    KOKO එකේ උපරිම spend limit එක

    500k da bro max limit eka?
  7. Matsola

    KOKO එකේ උපරිම spend limit එක

    Guysssss... KOKO එකේ දෙන උපරිම spend limit කීයද? දැනට හම්බෙලා තියෙන්නෙ කීයද?
  8. Matsola

    බහාලුම් 323 මුදා හැරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ - කමිටු වාර්තාව

    වෙලාවට රිපෝට් එක එහෙම ආවෙ. දැන් ඩෝබිලට බිමල්ව හෝදන්න ඕනේ නෑ.
  9. Matsola

    කප්පම් වසම්තට ලැබුණු කෙසෙල් කැණ ඔහු කෑවේ නැහැ. පක්ෂ මූලස්තානෙට භාර දුන්නා! මාලිමා JVP පිස්සෝ පහදයි!

    ඊට පස්සේ ඒ කෙසෙල් කැන පැලවත්තේ එකවුන්ට් එකට දානවා. මටත් කිව්වේ ඩෝබියෙක්.
  10. Matsola

    Hair transplant එකක් කරා! AMA

    Kohenda kare? Cost eka? Ridenawada ban? Denena feeling eka kohomada dan?😛 5 years walin wage okath yanawalu.eka eththada?
  11. Matsola

    මට කෝටි 27ක් වත්කම් තියෙන්නේ ව්‍යාපාර වලින් දියුණු වෙලයි.. පරම්පරාවෙන් ලැබිච්චයි..

    මෙච්චර දේවල් තියාගෙන නේද දෙයියනේ හිල් වෙච්ච ජංගි අඳින්නෙ. 😬 මුන් ළඟ සල්ලි ඇති ජයසාන්ත අයියටත් හදිසියකට ඉල්ල ගන්න 😎
  12. Matsola

    මහින්දය උගෙ ගෙදර කරන්න ගත්ත ගාන

    ගෙදර mirror එකක්ති යෙනවා නම් ඒක ඉස්සරහට ගිහින් ඕක කියපන්.

    No contents