මම නිකමට අහන්නෙ. මට ඕක තේරෙන්නැති ප්‍රශ්නයක් තියෙනවා. රනිල්, බටලන්ද, ගැන නැතුව මෙහෙම ඇහුවොත්.
ඔන්න උඹ රටේ ජනාධිපති. රටේ සිවිල් කැරැල්ලක් තියෙනවා. රටේ සේරම සිවිල් මිනිස්සුන්ට රෑට ලයිට් එකක් දාගන්ඩ බෑ. මිනියක් උස්සන්න බෑ. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදී නීතිය අනුව නෙමෙයි මිනිස්සු ඉන්න ඕනේ කැරැල්ල කරන...