මුදල් ඇප
මුදල් ඇප කියන්නේ බැඳුම්කරයක සඳහන් වන මුදල අධිකරණය ඉදිරියේ තැන්පත් කර චූදිතයා වෙනුවෙන් ඇප වීමයි.
සහතික ඇප
මෙය දේපළ ඔප්පුවක් ඇපයට තබා චූදිතයා වෙනුවෙන් ඇප වීමයි.
පෞද්ගලික ඇප
මෙහිදී අදාළ සැකකරු විසින්ම ඇප බැඳුම්කරයට අත්සන් කිරීම කළ යුතුයි. මෙහිදී ඉහතින් සඳහන් කළ මුදල් ඇපයක් හෝ සහතික ඇපයක්...