1. CodeMan

    අන්න නාමල් ලයිව් ඇවිත් නානවා හොදම එකෙන්

    හරියට හරි . ඕක ප්ලෑන් කරලා කරපු නෙගටිවේ මාර්කටින් පාරක් වෙන්නත් පුළුවන්
  2. CodeMan

    Upwork TIN number ඉල්ලනවා...

    https://community.upwork.com/ ගිහින් ශ්‍රී ලංකා user group එකට join වෙන්න. https://community.upwork.com/t5/Upwork-Sri-Lanka/gh-p/UpworkSriLanka මේකේ discuss කරලා තියෙනවා මේ සම්බන්ධව කරන්න ඕනි දේ
  3. CodeMan

    තනි ඉරේ නීතිය මොකක්ද

    ඉස්සරහ වාහනේ නවත්තලා තියෙනකොට ඉරි කපලා යන්න පුළුවන් බව sure එකක් තිබ්බේ නෑ (හැබැයි ඕනි තරම් එහෙම කරලා තියෙනවා) thanks මචන් දැනුවත් කලාට
  4. CodeMan

    තනි ඉරේ නීතිය මොකක්ද

    හැබැයි අනතුරක් වලක්වා ගැනීම සැලකීමේදී මේ නීතියට exceptions තියෙනවාද ? දන්න කෙනෙක් කියන්න
  5. CodeMan

    තනි ඉරේ නීතිය මොකක්ද

    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට). ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ මෙහෙම නේද ?
  6. CodeMan

    කොහෙවත් ගියෙ නැද්ද - පිදුරුතලාගල සහ වෙනත් කතා

    @Solo Rider Lucky husband. ඔහොම හාමිනේ කෙනෙක් ලබන්න පින තියෙන්න ඕනි
  7. CodeMan

    තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

    Congratz brother. උබේ content වලන් ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි භෞතික දේ එකතු කරනවට වඩා expereinces එකතු කිරීම වටිනවා කියන දේ
  8. CodeMan

    රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

    කලාකරුවන් ද නළාකරුවන් ද ?
  9. CodeMan

    ReactJS පුලුවන් අය පොඩ්ඩක් එන්න (Help!)

    yep. but better to have at least basic understanding in class components in order to deal with legacy code bases.
  10. CodeMan

    ReactJS පුලුවන් අය පොඩ්ඩක් එන්න (Help!)

    Not actually machan, In this case your thinking should be changed towards not preventing the double execution but to make sure your code adhere to the react way of doing things. Here this double execution is intended by react implementation and we should design our code to utilize it.
  11. CodeMan

    ReactJS පුලුවන් අය පොඩ්ඩක් එන්න (Help!)

    @Sexy Somapala Machan, rendering two times is actually not a bug. It's a feature. So you need to design your code in a way that it is not a problem for the component to unmounted and then mounted again. I took your code and change a bit it as follows. Though the render happens two times the list...
  12. CodeMan

    ReactJS පුලුවන් අය පොඩ්ඩක් එන්න (Help!)

    store the response in your state variable only if it is different to the original value?
  13. CodeMan

    ReactJS පුලුවන් අය පොඩ්ඩක් එන්න (Help!)

    Your key in the loop is changing. Every time the key changes react will see the component as different and unmounted it and remounted it.
  14. CodeMan

    බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

    ආගම යනු ඉතා පුදුම සහගත දෙයකි. තමන් අදහන ආගම වෙනුවෙන් මිනිසුන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බැවින් ඔවුන් මුලා කිරීම ඉතා පහසුය.
  15. CodeMan

    දැන් නම් මචන් මේක ඕවර් යනව

    එක තමයි target එක. සමාජයේ තිබෙන ප්‍රශ්නයක් අරගෙන media පාවිචිචි කරලා ඒක පුම්බනවා. මිනිස්සු අතර භීතිය ඇති කරනවා. මිනිස්සුන්ට අවශ්‍යතාව ඇතිකරනවා . ඊට පස්සේ විසඳුම ඉදිරිපත් කරනවා. ගියපාර උනෙත් ඔය ක්‍රියාවලියම නේද ?
  16. CodeMan

    Sampath Bank

    Dan balen convert karanne na
  17. CodeMan

    What programing language(s) you would be learning in 2023?

    What use cases can assembly be used machan? and how is the demand ?

    No contents