1. CodeMan

    ටියුෂන් තහනම් කර පාසල් කාලය හවස 4.30 දක්වා දීර්ඝ කිරීමේ වැදගත්කම..😎

    මේක නම් සහතික ඇත්ත. ආගම නම් දහම් පාසල් වලින් උගන්නනවනේ. උබලම කල්පනා කරලා බලපල්ලා ඔය සමාජ අධ්‍යයනය, ඉතිහාසය වගේ දේවල් වලින් සීයට කීයද අද උබලා ජීවත් වෙන්න යොදා ගන්නේ කියලා.
  2. CodeMan

    මේ ලංකාවේ උන් මොන කරුමයක්ද ගෙවන්නේ

    අර කෑගහන නිළධාරියාව ළඟ නවයි කියලා හිතෙන්නේ මට විතරද ?
  3. CodeMan

    ඇයි ලංකාව තව ක්‍රිකට් ගහන්නේ?

    උබලා තාම බලනවද ? යකෝ cricket කියන්නේ 80, 90 දශකයේ නම් ක්‍රීඩාවක්. දැන් සූදුවක්.
  4. CodeMan

    උබලට macOS එක සෙට් වෙනවද බන් ?

    මම නම් Mac, Linux සහ Windows කියන තුනම use කරනවා කරන වැඩේට අදාළ විදියට. අවරුදු 12 ක් විතර linux තමයි mainly use කලේ. ඊට පස්සේ දැන් වැඩ කරන mac එක ගත්තා . මුලදී නම් එච්චර සෙට් නෑ වගේ දැනුනත් පස්සේ පාවිචිචි කරන කොට හුරු උනා. දැන් නම් mac එක තමයි හොදම
  5. CodeMan

    හාමු අන්තරේට අරින්න යන්නේ

    "ඔය වගේ දේවල් වෙන්න ඕනේ රටක් හැබැවටම දියුණු කරලා" - හරියට හරි මචන්. අධ්‍යාපනයටත් ඕකම තමයි. මෙහෙ ඉන්න උන් හිතන්නේ අධ්‍යාපනය වෙනස් කරලා රට දියුණු කරන්න . මලාට වෙන්නේ නෑ. ඉස්සෙල්ලා රට දියුණු කරලා මිසක් අධ්‍යාපනය දියුණු කරන්න බෑ.
  6. CodeMan

    දිනන්න ළඟ නිසා අදම BoB අ‍ාවා හුක්තෝ. 😍 Browns H එකේ එළකිරි උන් ඉන්නවා නම් වර

    ඊයා බං, උබලගේ ටෙන්ට් එකේ හැටි. ගොඩේ පාටයිනේ.
  7. CodeMan

    හමුදාව විසුරුවා දැමිය යුතුයි

    දැන් මෙහෙම කරනවා කියල කොහේ හරි කිව්වද ?
  8. CodeMan

    බස් එකේ ඇයි මේ #කන සින්දුම දාන්නේ

    Are you a law personal ? plus if the driver wants to stay focused by listening to loud music why not he arrange it only for him self? No need to forcefully make it heard by all the passengers. ------ Post added on 1678811358
  9. CodeMan

    රුපියල යළිත් ඉහල අවදානමකට.. දරුණු දරුණු ආර්ථික පසුබෑමක්..

    ආර්ථිකය ශක්තිමත් වෙලා තියන තරම කියන්නේ ඔන්න අපේ පැත්තේ පාරවල් පිළිසකර කිරීම්, පුළුල් කිරීම් එහෙම ආයිත් පටන් ගෙන
  10. CodeMan

    බස් එකේ ඇයි මේ #කන සින්දුම දාන්නේ

    කාලෙකට පස්සේ ඊයේ යන්න උනා බස් එකේ. එකක් කිව්වට බස් කිහිපයක ගියා. පුදුම කන්කරච්චලයක්නේ. උන් හිතනවා ඇති ඒ වගේ සින්දු දාලා මගියන්ට උන් හෙන ආතල් එකක් දෙනවා කියලා.
  11. CodeMan

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    වැඩේ නැගල යන පාටයි. මගේ පරණ යාලුවෙක් කතා කරලා අහනවා පයිතන් කියන්නේ මොකක්ද ඒක හොඳ එකක්ද කියලා :lol:
  12. CodeMan

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    මමත් කියන්නේත් එකමයි. ස්වීඩන් යාම කෙසේ වෙතත් python ඉගෙනගත්තොත් සිංහලුන්ට වෙන ක්‍රමයකට හරි ගොඩයන්න මාර්ගයක් හොයා ගන්න පුළුවන් වෙයි.
  13. CodeMan

    තමන්ගෙ දුවට ඉන්න දෙන්නෙ නැති කාලකන්නි අසහනකාර වේසිගෙ පුත්තු

    අල්ලේ රේකා. අත බලලා සාස්තරයක් අහමුද ?
  14. CodeMan

    🔴 NEWS ALERT

    ඔය BAR association එක රනිල්ට ඕනි විදිහට නේද වැඩ කරන්නේ ?
  15. CodeMan

    ජනාධිපති කර්යාලය වටලන්න එළඹෙන සදුදා මහ පිරිස් කොළඹට.. ? 😎😎😎

    කැමති උනත් අකමැති උනත් ඇත්ත ඒක තමයි මචං. අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය හැදිලා තියෙන හැටි.

    No contents