පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.
මේක මම ලියන දෙවනි පොස්ට් ඒක.
මුල්ම ඒක තමයි මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.
ඒකට ලැබුණු ප්‍රතිචාර නිසා තමයි මේක ලියන්න හිතුනේ.බලපු නැති අය ගිහින් බලන්න.
ගිය සති අන්තයේ මමත් තව යාළුවෝ තුන් දෙනෙකුයි තිරණය කරේ කොළඹ ඉදලා දවසින් ගිහින් ඒන්න...