පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    මේක මම ලියන දෙවනි පොස්ට් ඒක.
    මුල්ම ඒක තමයි
    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.
    ඒකට ලැබුණු ප්‍රතිචාර නිසා තමයි මේක ලියන්න හිතුනේ.බලපු නැති අය ගිහින් බලන්න.

    ගිය සති අන්තයේ මමත් තව යාළුවෝ තුන් දෙනෙකුයි තිරණය කරේ කොළඹ ඉදලා දවසින් ගිහින් ඒන්න පුළුවන් වැඩිය ප්‍රසිද්ධ නැති පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යන්න.

    මේ තියෙන්නේ ගුගල් මැප් ඒකේ යන මාර්ග විස්තරය පෙන්නන විදිය.
    X5q9jk6.jpg


    අපි තිරණය කරේ හොරණ,ඉංගිරිය,රත්නපුර හරහා පැල්මඩුල්ලට යන්න.
    උදේ පාන්දර 5.30 ට පිටත්වුන අපි පැය 2.30 කින් විතර පැල්මඩුල්ලට ලගාවුනා.
    පැල්මඩුල්ලේදි තවත් යළුවෙකුත් අපිත් ඒක්ක ඒකතුවෙලා මුලින්ම ගියේ මැනික් පතලක් බලන්න.
    අැද හැළුනු වැස්සත් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ඡණය නිසා විදුලිය නොමැති කමත් මේ ගමන සාර්ථකම වුනේ නැහැ.

    මේ තියෙන්නේ මැණික් පතලේ ගත්ත ඡායාරුප.

    JHgZGkH.jpg


    JHgZGkH.jpg


    වැස්ස නිසා වතුර පිරෙනාවා.සමාන්‍යයෙන් කරන්නේ මොටර් දලා වතුර ඉහිනවා.කරන්ට් ඒක නැති නිසා වතුර තියෙද්දිම තමයි බහින්න වුනේ.

    D0EnJw1.jpg

    IdS5cYm.jpg


    කොන්ද නවාන් තමයි දිගටම ගමන.

    py8JSa1.jpg

    xH9KozP.jpg

    FgJAvXC.jpg


    මැණික් ගරනවා කියන්නේ ඉතින් මාරම ගේමක්. තමන්ගේ ඡිවිතේ අවදානමේ තියලා කරන රස්සාවක්.හිතේ තියෙන විශ්වාසේ විතරයි.පැය ගනන් පොලව යට කොන්ද නමා ගෙන තමයි මෙක කරන්න තියෙන්නේ.

    ඒතනින් අපි ගියේ කිරිදි අැල්ලට.මේ තියෙන්නේ අැල්ලේ සම්පුර්ණ විස්තරය.
    TjUbtbh.jpg


    අැල්ලේ සම්පුර්ණ විස්තරේ බොඩ් ඒකේ තියන නිසා අායි අමුතුවෙන් ලියන්න දෙයක් නැහැනේ.
    පැල්මඩුල්ල ටවුන් ඒකේ ඉදන් අැල්ල ලගටම පාර කාපට් කරලා තියෙන්නේ.ඒ් නිසා ඔනම වාහනේකින් බය නැතුව මේ ගමන ඒන්න පුළුවන්.
    මේ තියෙන්නේ අැල්ලට බහින පඩිපෙල. අැල්ල ලගටම වෙනකන් ප්‍රදේශිය සභාවෙන් පඩිපෙල හදලා තියෙනවා.ටිකට් නම් ගන්න දෙයක් නැහැ.

    oGuMhSj.jpg


    මේ තියෙන්නේ අැල්ල මගක් දුරට තියෙන පෙන විදිය.

    Bsu8JTR.jpg

    Oj9LzfB.jpg

    ඔය විදියට කිලෝමිටර් භාගයක් විකර පල්ලම බහින්න ඔනේ.
    මේ තියෙන්නේ ඒ් හරියේ පාර තියන විදිය.

    pgXVInB.jpg

    Ot6e1a5.jpg

    HcROffo.jpg

    qONsElD.jpg


    මේ තියෙන්නේ අපි අැල්ලට තවත් ලන්කරලා.

    I1kYLbY.jpg

    pIzMe97.jpg


    දැන්නම් අැල්ල පාමුලටම අැවිත්.

    b8M0yTZ.jpg

    FmMlam1.jpg

    hcb21En.jpg

    PClsVdB.jpg


    මේ තියෙන්නේ කිරිදි අැල්ලේ කරපු පොඩි විඩියෝ ඒකක්.



    ඔන්න අපිත් කිරිදි ඇල්ල බලන්න ගිහින් අාවා.ඇල්ල පාමුලට වෙලා යාළුවො ටිකත් එක්ක බෝතලයකින් එහෙම සප්පායම් වෙලා නාලා කරල ආයිමත් හවස් වෙද්දී එන්න පිටත් වුනා. වැඩිය කට්ටිය නැති නිසා හරිම නිදහසේ මේ සොඳුරු බව විඳගන්න පුළුවන්.

    වෙනදා වගේම කියන්න තියෙන්නේ රැගෙන යන සියලු දේ නැවත රැගෙන එන්න. අපගේ පියසටහන් පමණක් ඉතිරි කර තබන්න.තමන්ටගේ සහ තමන් සමග අයගේ ආරක්ෂාව ගැන නිරතුරු සිතා කටයුතු කිරීමෙන් ජීවිතයේ මිහිරි මතකයක් ලෙස මෙම ගමන සිත තුළ තැන්පත්වේවි.

    විශේෂයෙන්ම කියන්න තියෙන්නේ කුඩා දරුවන් ගැබිනි මාතාවන් රෝගීන් මෙය නරඹන්න ඒක්කන් යන්නැතිනම් හොඳයි. මොකද අධික බෑවුම් සහිත පඩිපෙළක් කිලෝමීටර භාගයක් විතර බහින්න තියෙන නිසා. සමහර තැන්වලින් ඒ අයට යන්න අපහසු වේවි.බොනවා නම් තමන්ගේ ප්‍රමාණයට බොන්න.උස්සන් ඒන්න උනොත් යාළුවන්ගේ සතුටත් නැතිවේවි.අැයි පොඩි දුරක්ද.
    මේ කරුණු ගැනත් හිතලා නිවාඩු පාඩුවේ කිරිදි ඇල්ල බලන්න ගිහින් එන්න ඇවිත් අපිටත් කියන්න.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    " ඇල්ල පාමුලට වෙලා යාළුවො ටිකත් එක්ක බෝතලයකින් එහෙම සප්පායම් වෙලා "

    " බොනවා නම් තමන්ගේ ප්‍රමාණයට බොන්න.උස්සන් ඒන්න උනොත් යාළුවන්ගේ සතුටත් නැතිවේවි "
    [/SIZE]

    Article ekema value eka iwarai
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    TFS +++16

    lassanai.

    ara manik pathala polowa yatata neweida yanne?

    නැහැ. අඩි 20ක් විතර පල්ලෙහාට ගියාට පස්සේ හරහට යන්නේ.සමහර වෙලාවට අායි පහලට යන තැන් තියෙනවා.හැබැයි ඒක දිගට යටට යන්නේ නැහැ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැහැ. අඩි 20ක් විතර පල්ලෙහාට ගියාට පස්සේ හරහට යන්නේ.සමහර වෙලාවට අායි පහලට යන තැන් තියෙනවා.හැබැයි ඒක දිගට යටට යන්නේ නැහැ.


    etkota oya photo wala pena watura mattama pallehaata yanna yanna mokada wenne:rolleyes:
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    TFS +++16

    lassanai.

    ara manik pathala polowa yatata neweida yanne?

    Article ekema value eka iwarai

    ඒහෙම නැහැ මචං.මම හිතන්නේ උබ මත්පැන් පානය කරන්නේ නැහැ.මිනිස්සු බිව්වා කියලා සතුට නැතිවෙන් නැහැ. හැබැයි ඒකේ ප්‍රමාණය අපි දැන ගන්න ඔනේ.:D
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    ස්තුතියි.

    etkota oya photo wala pena watura mattama pallehaata yanna yanna mokada wenne:rolleyes:
    මුලින්ම බහින තැන පැත්තකට වෙන්න තියෙනවා ලොකුවට වලක්.කොච්චර වතුර පිරුණත් ඒ වලට ඒකතු වෙන්න තමයි පතල හාරන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒහෙම නැහැ මචං.මම හිතන්නේ උබ මත්පැන් පානය කරන්නේ නැහැ.මිනිස්සු බිව්වා කියලා සතුට නැතිවෙන් නැහැ. හැබැයි ඒකේ ප්‍රමාණය අපි දැන ගන්න ඔනේ.:D


    නැහැ උඹ තේර්මු ගත්තේ නෑ ඌ කියපු එක...
    සොභා සෞන්දර්යට කෙලවනවා බිව්වට පස්සේ..
    ඕකයි ඇත්ත.:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්තුතියි.

    මුලින්ම බහින තැන පැත්තකට වෙන්න තියෙනවා ලොකුවට වලක්.කොච්චර වතුර පිරුණත් ඒ වලට ඒකතු වෙන්න තමයි පතල හාරන්නේ.


    ela :cool::cool:
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    ස්තුතියි.


    නැහැ උඹ තේර්මු ගත්තේ නෑ ඌ කියපු එක...
    සොභා සෞන්දර්යට කෙලවනවා බිව්වට පස්සේ..
    ඕකයි ඇත්ත.:(
    ඒහෙම හැමොම කරන් නැහැ.ඒක තමයි නවත්තන්න ඔනේ.හැබැයි බිව්වා නොබිවුවා කියලා නැහැ ගොඩක් අය තමන් අරන් යන වතුර බොතලේ හිස් වුනාම අරන් ඒන්න කම්මැලියි.

    ස්තුතියි.

    ස්තුතියි.

    ස්තුතියි.

    patta
    tfs++
    ස්තුතියි.

    ස්තුතියි.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    supiri machan.. api giya 2011 wage othenata. wathura watena thenata giye. ammo maara danger othana nam.pahala thani gal goda..
    rep++
    TFS
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    නැහැ උඹ තේර්මු ගත්තේ නෑ ඌ කියපු එක...
    සොභා සෞන්දර්යට කෙලවනවා බිව්වට පස්සේ..
    ඕකයි ඇත්ත.:(

    ow ekai mama kiwwe. bona eka hoda ne. but bona nobona eka thamage kemettak. but mewage thenaka bonawa kiyanne eka anith untath karadarayak