අනුර හොර බොරු නෑ වියදම් අඩුයි හරි කියමු! ඒත් ඉතිරි කරන මුදල් වලට කරන්නෙ මොකක්ද
ආයෙත් මේ වැඩකට නැති රජේ සේවා ලොකු කරන්නයි වහලා දාලා තියන 70, 80 පරන කර්මාන්ත ශාලා හදන්නයි, කෝටි ප්‍රකෝටි ගනන් නිකරුනෙ පුච්චන ගුවන් සේවා මිලදී ගන්නයි, වියදම් කරනවා
මේවත් නාස්තිය තමයි බන්! අන්තිම ප්‍රතිඵලය එකයි...