1. D

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    ඒකත් අන්තිමට පඩියට තමා බන් එන්නෙ! පඩි වැඩි කරපියව් කියන්න බෑනෙ අව්ල්නෙහ්! රනිල් ඉන්න තිබුනේ තියන ඒවත් කපනවා එහෙනම් ඕකුංගේ 😂 GMO උන් ටික විතරයි ඒත් හැබැයි අනිත් ඩොකාස්ලා ඕවා ගනන් ගන්නෙත් නෑ
  2. D

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    ලංකාවේ උන් ඇයි බන් හැම ජොබ් එකටම වගේ ඩොක්ටස්ලාටත් සම තැන දෙන්න හදන්නෙ? අනිත් රටවල්වල බලපන්කෝ කුළ ක්‍රමය වගේ ඩොක්ටස්ලාට තියන ලොකු පිළිගැනීම ඩොක්ටස්ලා කොහොමත් බ්‍රාහ්ම කුළේ නෙහ් අනිත් උන් සේරම අඩු කුලේ, උබ ඩොක්ට කෙනෙක් නෙවෙද? එහෙනම් උබත් අඩු කුලේ! ඩොක්ටස්ලාට උනාම සාමාන්‍ය මිනිස්සු වගේ ඉඳලා බෑ...
  3. D

    හිතට කිසි සහනයක් නෑ බ්ං

    දැන් 30 35 වගේද middle age crisis ehenam
  4. D

    හිතට කිසි සහනයක් නෑ බ්ං

    ඉස්සර කියන්නෙ මොන කාලෙද ? වයස කීයෙදිද ඔය කියන කාලෙදි
  5. D

    45000 කින් වැඩි කරාට අපිට පඩිය මදි බව පවසා ඩොක්ටස්ලාට වැඩවර්ජනය සැරසේ!!

    30000 දීමනාව සහ රජේ සේවකයන්ට වැඩි කළ 15000 අපිට මදි 😌 තව ඕනි නැත්තම් අපි වැඩ වර්ජනේ කරනෝ
  6. D

    Hacked FB- Help

    රිකවර් කරලා පේජ් එක ගනින්! රිපෝට් ගහන්න කලින්
  7. D

    කැ# බල්ලා!!

    වයිෆ් ට ඕකව බල්ලෙක් විදියට නෙවෙයි බන් පේන්න ළමයෙක් වගේ, හේතුව වයිපරේ ඕ බල්ලා අතදරු අහ් නෑ අතබලු කාලේ ඉදන් ලොකු කරපු එකෙක් නෙහ්, ඒ නිසා වයිපරේ පැත්තෙන් උබ තේරුං ගනින් මුලින්, බල්ලට ඔය මගුල් තේරෙන්නෑ ඌට කිසිම හානියක් කරන්න එපා උබට තරහ ගියත් ඒ නිසා, උබ බල්ලට හානියක් කරනවා කියන්නෙ තමන්ගේ ළමයෙක්ට...
  8. D

    කොළඹ දරුවන් ගේ ලිංගික අසහනය

    අව්ලක් නෑ බන් නයිජිරියාවෙ උන් බන්දනාගාරෙන් පැනලා ගෑනු දූෂණේ කරන්නෙ, මුනුත් ඕවා පොඩි කාලේ ඉදිලා ඉගෙන ගන්න එපැයි!! 😌
  9. D

    කෙල්ලෙක් නැති උන් විතරක් එන්න

    Date for marry, sex only with wifey 😌😎
  10. D

    කොළඹ අවට හොඳ Laptop repair shop මොනාද මචං තියෙන්නෙ?

    එහෙම තමා හිතෙන්නෙ මොකද widows ගහන්නත් බෑ
  11. D

    කොළඹ අවට හොඳ Laptop repair shop මොනාද මචං තියෙන්නෙ?

    Bios corrupted case ekak wenna oni lap ekata widows gahannath ba! Shop tikak recommend karapanko 🤝

    No contents