පලවෙනි වතාවට PC එකක් පාවිච්චි කරන්න ගත්තෙ 2014, එදා ඉඳන් තවමත් අමතර virus guard දාගෙන නෑ, windows defender එකත් සමහර වෙලාවට disable කරනවා.
internet එකේ යන්න තියෙන මුඩුක්කුවලත් රිංගලා තියෙනවා, risk දේවල් download කරලා install කරලාත් තියෙනවා තනියෙන්. ඒත් තවම virus එකකින් මුකුත් ආපදාවක් වෙලා නෑ...