ඊට අමතරව (මං තේරුම්ගත්ත විදියට)
නිකන් හිතුවොත් අපිට පේන අහසේ ඉඩක් නෑරම තරු වලින් පිරිලා රෑ අහසත් තනිකරම එළිය වෙන්න ඕනි මොකද ඒ තරම් තරු විශ්වයෙ තියෙනවා.
ඒත් එහෙම වෙන්නෙ නැත්තෙ,
big bang එකෙන් පස්සෙ විශ්වය ප්‍රසාරණය වෙලා ආලෝකෙ වේගෙට වඩා වේගෙකින් ඈත තියෙන galaxy අපෙන් ඈත් වෙනවා. ඒ කියන්නෙ ඒවයින්...