දිනුවාට පස්සෙ හෙමීට පරණ post delete කරා.
මුල් කාලේ නම් genuine reaction තිබුණා, ඒත් Ditwah එකෙන් පස්සෙ Haha reaction වැඩිපුර වැටෙන්නගත්තා මිනිස්සුන්ගෙන්.
ඊට පස්සෙ ඒක balance කරන්න bot, fake account වලින් Heart reaction දාගත්තා. ඒක අහුවෙනකොට hide කරා.
අමු තක්කඩියෙක් 🤌