1. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හරියන්නැහැ කියලා හිතන්නේ ඇයි? imho, ඇල්ලිලාමයි, නැත්තම් තන්හාව යෙදිලමනේ තියෙන්නේ? අල්ලන්නැහැ.. කියලා යෙදෙනවද? ------ Post added on 1783020206 සැක *මොනවා* ගැනද? ------ Post added on 1783020264
  2. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හරි එකම ඇහුනා.. කියන්නේ ආයේ සිතුවිල්ලක්ම නෙමෙයිද?
  3. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඔව්. මේක තමයි මෙච්චර වෙලා කිව්වේ.. හරි බනක් ඇහෙන්නත් ඕනේ.. හරි බන හරියට, මනාව අහන්නත් ඕනේ..
  4. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    මන් සිය දෙනෙක් රැන්ඩම්ලි අරන් "දැක්කොත් දැක්කා විතරයි.." මේක ප්රැක්ටිස් කරන්න කියලා කියනවා.. තව සීයක් අරන් නීවරණ සමථ වෙන ප්‍රතිපදාවක එයාලව හික්මවන ගමන්, නිතර විවිධ පර්යාය ඔස්සේ විවිධ විදිහට දේශනා කරපු ධර්මය අහන්න සලස්සන්නවා.. මේ දෙකෙන් වඩා හොඳයි කියලා හිතන්නේ 1 ද 2?
  5. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    රූපය පිරිසිද දැකීම හරි.. මන් අහන්නේ රූපය පිරිසිද දැකීම කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා?
  6. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හැදිලා එන්නේ, නැතිවෙලා යන්නේ, "මොකක්ද?"
  7. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    විපස්සනා කමටහන් තමයි සමස්ථ ධර්මස්කන්ධයෙම තියෙන්නේ.. බාහිය සූත්‍රයේ විතරක් නෙමෙයි.. විපස්සනාව හරියට ට්‍රිගර් වෙන තැන තමයි පංචස්කන්ධය පිරිසිද දැකීම.. හරියට බන ඇහුවොත් මෙතනින් තමයි නවතින්න ඕනෙත්, imho.
  8. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන් චතුරාර්ය සත්‍යය හතර පැත්තකින් විස්තර කරනව.. ගින්නම උපමාවට ගනින්.. ගින්න, ගින්නට හේතුව පිරිසිද දකින තැනම *නිවිලා* ඉන්නේ.. ප්‍රතිපදාවට වැටිලා ඉන්නේ.. පිරිසිද දැකින තැනම නිරායාසයෙන් නිවීම තියෙන්නේ.. නිවීමම යථා ස්වභාවය වෙලා තියෙන තැනක ගින්නක් කියලා යමක්වත් යෙදෙනවද?
  9. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන්, සත්‍ය හම්බෙන්න කලින් තමයි අනිවාරෙන් අප්‍රමාදීත්වය වැදගත් වෙන්නේ.. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න හදනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කළේ කාටද?
  10. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    imho, අප්‍රමාදීත්වය තමයි ඇත්ත/ සත්‍යය සොයන එක.. ඕකේ අනු කොටස් තමයි නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මීම, භාවනාව, ධර්ම ශ්‍රවණය..
  11. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    *මනාව* හෙව්වොත්, ඇහුවොත් සෝතාපන්න වෙයි, ඒ ගැනනම් සැකයක් නැහැ මට..
  12. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    කොහොම පාරමිතාවක් අපිට තියෙනවද කියලා අපි දන්නැහැනේ.. අප්‍රමාදී වෙන එක නේද හොඳ ඉතින්.. ? (it includes listen to dhamma as well)
  13. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් වුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බෑණා දීඝනඛ පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා කියලා දන්නවද?
  14. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    පන්සිල් රකින්න මනුශ්‍ය ගුණාංග ටික හදාගන්න විවෘත මනසකින් බන අහන්න (මන් දාපු ප්ලේලිස්ට් එකෙන් පටන් ගන්න) අහගත්ත ධර්මය විමසන්න, තව අය එක්ක සාකච්ඡා කරන්න.. මේ ටික උබට කිසි අවුලක් නැතුව පවුල් ජීවිතේ ආතල් එකේ ඉන්න ගමන් කරන් යන්න පුලුවන්.. සැකයක් තියෙනවනම් විතරද බන අහන්න ඕනේ? ------ Post added on...
  15. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    රහතන්වහන්සේලාත් බන ඇහුවා කියලා මන්නම් දන්නේ
  16. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ධර්ම ශ්‍රවණය කියලා අදහස් කරන්නේ චතුරාර්ය සත්‍යය.. බුද්ධ චරිතය හදාරලා ඇති කරගන්න ශ්‍රද්ධා මාත්‍රයම වෙන්න පුලුවන් උපනිශය වෙන්නේ, බුදුහාමුදුරුවෝ ඇත්තටම දේශනා කළේ මොකක්ද කියලා හොයන්නත් කෙනෙක්ට.. මාර්ගඵල ලාබීන් බන අහලා ඉහළ මාර්ගඵල වලට ගියපු අවස්ථා කියවලා නැද්ද? සෝවාන් වුනාට පස්සේ අහන්නේ...
  17. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඔය ඔක්කොම වෙන්න මූලික වෙන්නේ ධර්ම ශ්‍රවණය කියලා පේන්නැද්ද? මූලිකම දේ අතැරලා ගියහම හරිද?
  18. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    විවිධ පර්යාය වලින්, සූත්‍ර වලින් පෙන්නන්නේ *එකම චතුරාර්ය සතය* තමයි..
  19. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන්, බාහිය සූත්‍රෙන් ඇරෙන්න සම්මා දිට්ටියට පත් වෙන්න බැරිනම්, බාහිය මහරහතන් වහන්සේට කලින් මාර්ගඵල ලබපු උතුමන්ලා කොහොමද මාර්ගඵල ලැබුවේ?
  20. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හරි දෙවියෝ පැත්තකින් තියන්න.. අනාථ පිණ්ඩික සිටුතුමා සෝතාපන්න වුනේ බන අහලා නෙමෙයිද?

    No contents