ඕන තැනක පුලුවන් "නුවණ" තියෙන කෙනාට..
නුවණ කියන්නේ හුඳු කන්සෙප්ට් එකක් අහලා, තේරුම් අරන්, ඒක අනුව ප්රැක්ටිස් කරන එක නෙමෙයි..
දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය දකින්නේ නුවණින්. එතනිනුයි නුවණ ඇති වෙන්නේ, සෝතාපන්න වෙන්නේ, ආර්ය...