1. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    කාලේ ගියාට කමක් නැහැ. බලලා ඉවර කරලා කියන්න.
  2. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    AI වලින් අහලා හරින්නැහැ බන්. ලොජික් වලින් ලොජික් වලින් එහාට යන ධහමක් පෙන්නන්න බැහැ. දන්න, දකින කෙනෙක්ගෙන් හරියට අහගන්න ඕනේ.. අර ප්ලේ ලිස්ට් එක බලන්න හිමීට. බලලා ඉවර වෙලා කියන්න.
  3. Blair Solari

    මේක බලපියවු..!Noir Science - රාමුවෙන් එහාට

    බලන්නම්, thanks. ඔයා මේක බලන්න.
  4. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඒ කාලේ කියපු දේකට හිත රිදුනනම්, සමාවෙන්න. tbh මන් verbalise කරන්න ආස නැහැ එච්චර.. ඔතන කොහොමත් නුවණ නේද තියෙන්නේ.. නුවණ එක්ක නේද ඩිපෙන්ඩ් වෙන්නේ විපස්සනාවද, මඤ්ඤණාවද කියන එක..?
  5. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඕන දෙයක් දාන්න.. මන් අහන්නේ මාත් එක්ක පවුද්ගලික තරහක් තියෙනවද කියලා?
  6. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    නැ, ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
  7. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    no idea, ඔබතූමාම කියන්න උබට මොකක්ද කියෙන ප්‍රශ්නේ මාත් එක්ක? ------ Post added on 1782880651
  8. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    සජීවි වගේ කියලා අදහස් කරන්නේ ආත්ම ස්වභාවය, imho
  9. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    අදහසක් නැහැ. කියන්න 🙏🏻
  10. Blair Solari

    බුදු පිළිම ආදාහනය කරනව බලන්න වරෙල්ලා 😂 😂 😂

    not so free influence වීම ගැන awareness එකක් නැහැ කියන්නේ influence නොවෙනවා නෙමෙයි..
  11. Blair Solari

    බුදු පිළිම ආදාහනය කරනව බලන්න වරෙල්ලා 😂 😂 😂

    ඕක ගැන මන් අහපු කතාවකින් උදාහරණයක් කියන්නම් (හරියටම කතාව මතක නැහැ..) හාමුදුරුවෝ කෙනෙක් ගහකට වදිනවා දැකලා තව හාමුදුරුවෝ කෙනෙක් හිතා ගන්නවා ගස් වලට වඳිනවා කියලා.. ඒත් ඇහුවහම කියන්නේ බුදුහාමුදුරුවොන්ගේ ගුණයක් මතක වෙලා ඒකට නමස්කාර කරා කියලා. අපේ speculations ඔය වගේම තමයි. එයාලා මොකක්ද කරන්නේ, ඇයි...
  12. Blair Solari

    බුදු පිළිම ආදාහනය කරනව බලන්න වරෙල්ලා 😂 😂 😂

    සෝවාන් වෙන්න අවශ්‍ය අංග හතර දන්නවනේ. නොපමාව කරන්න.
  13. Blair Solari

    බුදු පිළිම ආදාහනය කරනව බලන්න වරෙල්ලා 😂 😂 😂

    ලේ කෝප වෙන එක තමන්ගෙ අවුලක්. plus, අනිත් අයව ජජ් කරන්න බැහැ. අපේ speculations අපිට හිතෙන, අපි දන්න සීමාව..

    No contents