ඇයි බං මිනිස්සුන්ට එක එකාගෙ සැලරි දැන ගන්න මෙච්චර උවමනාවක් තියෙන්නෙ. එකෙක් එක පාරක් මගේ සැලරි එක අහලා ඊලඟට ෆෝන් එක අරන් උට සල්ලි වැටිච්ච ගානක් පෙන්නුව කියහංකො (මට මතක් උනේම අර 3 idiots එකේ කණ්නාඩි දාන ඩයල් එක.:lol:
ඊට පස්සෙ මාස හයකට වගේ පස්සෙ තව එකෙක් ඔය ප්‍රශ්නෙම මගෙන් අහද්දි මම අරවගේ 4 ගුනයක...