ප්රා ලේට දැන් ඔය කියන තරම් බලයක් නෑ දේශපාලනඥයොන්ට යටවෙලා ඉන්න වෙන්නේ

ඔය වගේ අයගෙ බලයට විරුද්ධව jvp කොල්ලො ඉතිහාසයේ නැගී හිටිය
ඔය එකෙක්ටවත් භය වුන්නෑ
ඒ වගේ වීරයො අද කාලෙ නෑ
මේ වගේ ත්රෙඩ් වලිං අපිට පේනව ඒ නියම විප්ලවවාදී ලෙය තාම අපේ කොල්ලන්ගෙ ඇඟේ තියෙනව
සතුටුයි ඇත්තටම![]()
