රුපියල් ලක්ෂ 40ක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් ලැබූ විත්තිකරුවකු වෙසක් පෝය දින ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදා හැරීමට උතුරු මැද පළාත්බද මහාධිකරණය නියෝග කර තිබේ.
උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අනුරාධපුර මහාධිකරණයේ...