උබ අහන දේටනං උත්තරයක් දෙන්න දන්නේ නැහැ.. හැබැයි මීට කලින් ආව මුගේ ජෙයිලර් මූවි එකේ එක සින්දුවක මෙහෙම කියනවා... "උබේ තාත්තව, පුතාව, මුනුපුරාව නටවන්නම ආපු එකා.... නම උදුරගන්න හතර දෙනෙක්, පට්ටම උදුරගන්න සිය දෙනෙක්, පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවනං පන දෙන්න කෝටියක්" කියලා... මොන ගොබ්බයා උනත් ලේසි නැහැ...