මතකද 90 ගනන් වල එක දිගට ඉන්දියාවෙන් මිස් වරල්ඩ්, මිස් යුනිවර්ස් බිහිවෙන්න පටන් ගත්ත.. අයිශ්චර්යා, සුස්මිතා, ලාරා දත්තා, ප්‍රියංකා... මතක විදිහට තව දෙන්නෙක් විතර... ඒත් එක්කම ඉන්දියාවෙ ගෑනුන්ගෙ රූපලාවන්‍ය ගැන තියන උනන්දුවේ ලොකු වෙනසක් උනා... ලෝකෙටම ඩොලර් බිලියන ගණනක වෙලද පොලක් විවෘත උනා.. නිර්මාණය...