රිද්මී නෝට් 10 ප්රෝ එකට හිත ගියා. එකක් ගන්න හදන්නෙ.. මුලින්ම සැම්සුන් M32 එකක් ගන්න හිතුවෙ.. 60,000/- ඇතුලෙ බලන්නෙ.. සිග්නල් ඩ්රොප්, රත්වෙන කතා ඔක්කෝම අහල තියනව. ඊට එහා රිද්මී ගැන උබල දන්න කේලමක් තියනවනං කියපං.. මීට කලින් රිද්මිට ගහපු, දැනටත් තියං ගහන උන් ඉන්නවනං කොහොමද කියල කියපල්ල. උබලට මං පැය...