මචන් Stock Market එකේ bartleet කියන Broker එක්ක වැඩ කරන්නෙ කවුද? මට උන්ගෙ site එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව. මම account ඒකට log වෙන්න හදනකොට "You have already logged in from another machine. Please logout from the existing session" කියන එක එනව. වෙන machine එකකින් log වෙලත් නෑ. දන්න...