1. jimpappaa

    නොමිලේ AI,db,ML..!!

    ela ela, thanx alot machan
  2. jimpappaa

    iPhone 5 ඇවිල්ල!

    just a guess.
  3. jimpappaa

    Colombo Stock Exchange (Daily Update)

    එල එල thanx මචන්. ශෙයාර් එක කඩල කියල කිව්වෙ මොකද්ද මචන්??
  4. jimpappaa

    Movie rip torrents

    patta machan , thanx
  5. jimpappaa

    Colombo Stock Exchange (Daily Update)

    SHOT sure da machan? mokada eke nene kisima active gathiyak. mama trade una price eka gena kiyalai katha karanne
  6. jimpappaa

    *Curvatous Bubbly Beauty In White Holed Bikini*

    පිස්සු හැදෙනව ඕයි
  7. jimpappaa

    Colombo Stock Exchange (Daily Update)

    no updates from the experts today :(
  8. jimpappaa

    රමාඩා හෝටලය දුටුගැමුණුගේ පේ‍්‍රම පාරාදී&

    කෙලින්ම දාපන් බන් මර්වින් කියලම. නිකන් මේ කොහෙවත් යන උන්ට දුටුගැමුණු කියල නම්බු දීල කතා කරන්න ඕනෙ නෑ. මර්වින් කියන්නෙ අසහන කාරයෙක්. ඕකට නම්බු දීල කතා කරන්න ඕනෙ නෑ.
  9. jimpappaa

    Expographic ගැන පොඩි උදව්වක්

    Thanx machan. i"ll check
  10. jimpappaa

    Expographic ගැන පොඩි උදව්වක්

    මම ලෝක කම්මැලියෙක් බන් ;). අමතර ගානක් යන්නෙත් නැති එකේ ගෙදරටම ගෙන්න ගන්න තියෙනවනම් කොච්චර හොදද. ;)
  11. jimpappaa

    Expographic ගැන පොඩි උදව්වක්

    මමත් ඕක බැලුව මචන්. ඕකෙ කියන විදිහට පොත් ගත්තු අය ඉන්නවද කියල දැනගන්නයි ඕනෙ ගන්න කලින් :D
  12. jimpappaa

    Expographic ගැන පොඩි උදව්වක්

    මා විසින්ම bump කරගන්නා ලදී ;)
  13. jimpappaa

    Expographic ගැන පොඩි උදව්වක්

    help එකක් දෙන්නෝ..........
  14. jimpappaa

    Expographic ගැන පොඩි උදව්වක්

    Expographic ගැන පොඩි උදව්වක් මචංලා Expographic (http://www.expo-graphic.com/) එකෙන් Credit Card වලින් Online පොත් order කරල ගෙන්න ගත්තු අය ඉන්නවද? මට පොඩ්ඩක් කියනවද කොහොමද වැඩේ කියල. එහෙම ගන්න එක ආරක්ෂිතද? ඉක්මනටම පොත ගෙදරට එනවද? සාමාන්‍ය තැපෑලෙන්මද එවන්නෙ?
  15. jimpappaa

    Vinoda Samaya

    maxaaaa

    No contents