ෆඛ වෙවී යන බික....
දැන් මෙහෙම ලංකාවෙ වටේ කඩ දාන්න කෝටි ප්‍රකෝටි ගානක් ඕන කිවුවට එහෙම නෑ ....
බික දාපු ඔක්කොම කඩවල් කලිනුත් කෑම කඩ තිබුන ප්‍රොපටීස් ... එතකොට අලුතෙන් ගන්න ලුණු පොල්කට්ටක තරම්වත් දේවල් නෑ ..
කරන්න තියන එකම දේ ඇග්‍රිමන්ට් එකක් ගහලා මාසෙක රෙන්ට් එක ගෙවලා ස්ටිකර් ටිකක් එක්ක...