කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම...